admin

admin

Pembroke Welsh Corgi – කොර්ගි

හුරුබුහුටි සුරතලෙක් කියන්නෙ අපි කාටත්   හිත නිවන බැඳීමක්.ඒ නිසාම  අදත් අපි  කතාකරන්නෙ සුනඛ ලොවේ හැඩකාර රුවැත්තියක් ගැනයි.හරිම ක්‍රියාශීලී වගේම ජවසම්පන්න Welsh Corgi නැත්නම් Pembroke Corgi කියන්නෙ සුරතල් සුනඛ විශේෂයක්. Pembroke Welsh Corgi බව්වෙක්  කියන්නෙම බොහොම හැඩකාර විසේකාර සුරතලියක් කිව්වොත්…

Siberian Husky – සයිබීරියන් හස්කි

අද අපි කතා කරන්නෙ තවත්  බුද්ධිමත් බව්වො පිරිසක් වෙච්ච සයිබීරියන් හස්කිල‍(Siberian Husky)ගැන. මෙයාලා හුඟක් වේගවත්, වෘකයින්ගෙ රූපයට හුඟක් ම සමානකම් දක්වන බව්වො ජාතියක්. ලෝකයේ පැරණිතම සුනඛ වර්ග අතරින් එකක්වන මෙයාලා, හුඟක් ක්‍රියාශීලී, සෙල්ලමට කැමති, මිනිස්සුන්ට හුඟක් උදව් උදව් කරන බව්වො…

Doberman – ඩොබර්මන්

ලෝකයේ හොඳම ගාර්ඩ් ඩෝග්(Guard Dog) කෙනෙක් වුන ඩොබර්මන් (Doberman) බව්වා ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. මෙයාලට “යක්ෂ බල්ලා” කියන අනුවර්ත නාමයත් යොදාගන්නවා. ඒකට හේතුව තමයි මෙයාල ගොඩාක් දරුණු, ශක්තිමත්, ජවසම්පන්න, අවංක ඒ වගේම ලොකේ බව් බ්‍රීඩ් වලින් හොඳින්ම…

German Shepherd – ජර්මන් ශෙපර්ඩ්

කතාවක් තියනවනේ..”අවංකකම මිල අධිකයි ” කියලා..ඔබ සොයන්නේ අවංක විශ්වාසවන්ත හදවතක් නම් මොහොතකට මේ අකුරු පේළිය දිගේ ඇවිත් යන්න.ඔබට හමුවේවි ළඟම හිතවතෙක්.”German shepherd”එහෙම නැත්නම් lion shepherd අද වෙද්දි ලෝකෙ ජනප්‍රියම සුනඛ විශේෂයක්.ඉතින් මේ කතාබහ අවංක,විශ්වාසවන්ත German shepherd සුරතලුන් ගැනයි. ඉතිහාසය (History)…

Golden Retriever – ගෝල්ඩන් රෙට්‍රීවර්

බව් පරම්පරාවේ ඉන්න හුරතල් ම බව්වෙක් තමයි ගොල්ඩන් රෙට්‍රීවර්(Golden Retriever) කියන්නෙ. මෙයාලගෙ පෙනුම, ක්‍රියාශීලී බව වගේ ම, සෙල්ලමට හුඟක් ම කැමති, පීනන්න උපතින් ම හැකියාව අරන් එන බව් විශේෂයක් නිසාමයි මෙයාලා හුඟක් ම හුරතල් බව්වො පිරිසක් විදිහට හඳුන්වන්නෙ. KASL රෙජිස්ටර්…

Pomeranian – පොමරේනියන්

කතා කරන ඇස්,වරුවක් වුණත් ඔයාගෙ නෝක්කාඩු අහගෙන හෙමීට කෙඳිරිගාන,දවසම ගේ පුරාම දඟකරන පුලුන් බෝලයක්…ඔව්..ඔව්…එයා හරිම කියුට්…චූටි බව්වෙක්.අද අපි කියන්න යන්නේ..සුරතල් සුනඛ වර්ගයට අයත් පොමරේනියන් (Pomeranian) බව්වො ගැනයි.අපේ ව්‍යවහාරයේ නම් පොමනේරියන් නැත්නම් පොම් පොම් කියලත් මෙයාලව හඳුන්වනවා. ඉතිහාසය (History) ලෝකෙ බොහොමයක්…