Physical Address
304 North Cardinal St.
Dorchester Center, MA 02124
Physical Address
304 North Cardinal St.
Dorchester Center, MA 02124

ඕනම බලු සුරතල් හිමිකරුවෙක් ඇසීමට බයම රෝගයක් තමයි පාර්වෝ – Parvo Virus කියන්නේ. ඔබත් බවු සුරතලකුගේ හිමිකරුවෙක් හෝ බවු පැටියෙක් හදන්න හිතන් ඉන්න කෙනෙක්ද? එහෙනම් බවුවන්ට ගොඩක් මාරාන්තික වෙන මෙම රෝගය ගැන දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත් වෙයි. මොකක්ද මේ…

අපි හැමෝම ආස ලෝකෙ පුරා ම ගොඩක් ප්රසිද්ධ හුරතල් පූවෝ වර්ගයක් තමා පර්සියන් පූසෝ -Persian Cat කියන්නෙ. දිගු ලොම් සහ කෙටි පාද මෙයාලගෙ හුරතල් පෙනුම වැඩි කරනවා වගේ පොඩි රාජකීය පෙනුමකුත් ඒකෙන් ලැබිලා තියෙනවා. බටහිර රටවල “Persian Longhair” කියලත් මැදපෙරදිග…

අද අපි කතා කරන්නෙ ලංකාවට අලුතින් එකතු වුණු ඩෝග් බ්රිඩ් එකක් ගැන. ලෝකෙන් ම බයිට් ෆෝස් එක අතින් 3වෙනි ස්ථානය ගන්නත්, ශක්තිවන්ත සුනඛයින් අතරින් උඩින් ම ඉන්නත් සමත් වෙලා තියෙන ටිකක් සැර, හුඟක් හොඳ බව්වෙක් තමයි කානේ ක්රෝසෝ කියන්නේ. රොට්වයලර්ලටත්…

අද අපි කතා කරන්නෙ රෙට්රීවර් පවුලෙ තවත් හුරතල් බව්වෙක් ගැන. ඒ තමයි ලැබ්රඩෝ රෙට්රීවර්(Labrador Retriever). මෙයා ලෝකයේ සුරතල් ම සුනඛ බ්රිඩ් එකක් කිව්වොත් හරි. ඒ වගේ ම, මේ වෙද්දි AKG rankingවල පළවෙනි තැන ගන්නත්, බව් පැටියෙක්ට රු. 65,000ත් 125,000ත් අතර…

ලෝකයේ පැරණිතම සුනඛ විශේෂයන්ගෙන් එකක් විදිහට සලකන ඩැල්මේෂන්(Dalmatian) කියන්නෙ සෙල්ලමට හුඟක් බර, මිත්රශීලී, ශක්ති සම්පන්න, සංවේදී වගේ ම හුඟක් ක්රියාශීලී බව්වො ජාතියක්. අද අපි කතා කරන්න යන්නෙ මෙන්න මේ ඩැල්මේෂන් බව්වො ගැන. ඉතිහාසය (History) මෙයාලාගේ නිජබිම කොහෙද කියන්න කවුරුත් දන්නෙ…

අද අපි කතා කරන්නෙ තවත් ආදරණීය, හරි ම හුරතල් බව්වෙක් ගැන. ඒ තමයි බ්රිඩ්ස් දෙකක එකතුවකින් නිර්මාණය වෙච්ච AKG rankingවල 20වන ස්ථානය ගන්න සමත් වෙලා ඉන්න Shih Tzu. මොයාලා හරි ම බුද්ධිමත්, හරි ම කරුණාවන්ත, ස්වාමියාට හුඟක් ආදරය කරන බව්වො…

අද අපි කතා කරන්න යන්නෙ තවත් විශේෂ පූවෙක් ගැන. ඒ තමයි Bengal Cat. කවුද ඇත්තට ම මේ අපූරු සුරතලා? Bengal Cat එහෙමත් නැතිනම් බෙංගාල පූසා කියලා හඳුන්වන පූවො වර්ග දෙකක් ඉන්නවා. එක්කෙනෙක් ගෙදර සුරතලයට ඇති කරන ගෘහස්ථ පූවෙක්. අනිත් කෙනා…

අපි කලින් ලිපියකින් කතා කලා අපේ බවු යාලුවොන්ට ආරක්ෂිත කෑම වර්ග ගැන. ඒ ගැන විස්තර මෙතනින් බලන්න පුලුවන්. ඉතින් අද අපි කතා කරන්න අපේ බවුවන්ට නොදිය යුතු ආහාර වර්ග ගැන. මේ ආහර වලින් නරක බලපෑමක් මිනිස්සු වුන අපිට නැහැ. හැබැයි…

අපි සාමාන්යයෙන් කරන දෙයක් තමයි අපි කන කෑම ජාති, අපි කිව්වෙ මිනිස්සු කන කෑම ජාති බව්වොන්ටත් දෙන එක. ඒක ප්රශ්නයක් නෙවෙයි. හැබැයි අපි මතක තියාගන්න ඕන බවුවොන්ගේ ආහාර ජීරණ පද්ධතිය අපේ ආහාර ජීරණ පද්ධතියට වඩා වෙනස් කියන එක. මේ වෙනස…

රොට්වයලර්(Rottweiler) බව්වෙක් දැක්කම අපිට දැනෙන පලමු හැඟීම තමයි බය ඒවගේම ශක්තිමත් කියන එක. ඒ කොහොම උනත් රොට්වයලර් කියන්නේ අද වන විට ලෝකයේ ජනප්රියම සුරතල් සතෙක්. ඒවගේම මෙයාලා පවුලේ ආරක්ෂකයෙක් විදිහට වැඩ කරන්නත් හරිම දක්ෂයි. ඒකට මෙයාලගෙ ශරීර ශක්තිය වගේම බුද්ධිමත්…