Category Dogs

පාර්වෝ ගැන හරියට දැනගමු – Parvo Virus

ඕනම බලු සුරතල් හිමිකරුවෙක් ඇසීමට බයම රෝගයක් තමයි පාර්වෝ – Parvo Virus කියන්නේ. ඔබත් බවු සුරතලකුගේ හිමිකරුවෙක් හෝ බවු පැටියෙක් හදන්න හිතන් ඉන්න කෙනෙක්ද? එහෙනම් බවුවන්ට ගොඩක් මාරාන්තික වෙන මෙම රෝගය ගැන දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත් වෙයි. මොකක්ද මේ…

Cane Corso – කානේ ක්‍රෝසො

අද අපි කතා කරන්නෙ ලංකාවට අලුතින් එකතු වුණු ඩෝග් බ්‍රිඩ් එකක් ගැන. ලෝකෙන් ම බයිට් ෆෝස් එක අතින් 3වෙනි ස්ථානය ගන්නත්, ශක්තිවන්ත සුනඛයින් අතරින් උඩින් ම ඉන්නත් සමත් වෙලා තියෙන ටිකක් සැර, හුඟක් හොඳ බව්වෙක් තමයි කානේ ක්‍රෝසෝ කියන්නේ. රොට්වයලර්ලටත්…

Labrador Retriever – ලැබ්‍රඩෝ රෙට්‍රීවර්

අද අපි කතා කරන්නෙ රෙට්‍රීවර් පවුලෙ තවත් හුරතල් බව්වෙක් ගැන. ඒ තමයි ලැබ්‍රඩෝ රෙට්‍රීවර්(Labrador Retriever). මෙයා ලෝකයේ සුරතල් ම සුනඛ බ්‍රිඩ් එකක් කිව්වොත් හරි. ඒ වගේ ම, මේ වෙද්දි AKG rankingවල පළවෙනි තැන ගන්නත්, බව් පැටියෙක්ට රු. 65,000ත් 125,000ත් අතර…

Dalmatian – ඩැල්මේෂන්

ලෝකයේ පැරණිතම සුනඛ විශේෂයන්ගෙන් එකක් විදිහට සලකන ඩැල්මේෂන්(Dalmatian) කියන්නෙ සෙල්ලමට හුඟක් බර, මිත්‍රශීලී, ශක්ති සම්පන්න, සංවේදී වගේ ම හුඟක් ක්‍රියාශීලී බව්වො ජාතියක්. අද අපි කතා කරන්න යන්නෙ මෙන්න මේ ඩැල්මේෂන් බව්වො ගැන.     ඉතිහාසය (History) මෙයාලාගේ නිජබිම කොහෙද කියන්න කවුරුත් දන්නෙ…

Shih Tzu – ෂිට්ෂු

අද අපි කතා කරන්නෙ තවත් ආදරණීය, හරි ම හුරතල් බව්වෙක් ගැන. ඒ තමයි බ්‍රිඩ්ස් දෙකක එකතුවකින් නිර්මාණය වෙච්ච AKG rankingවල 20වන ස්ථානය ගන්න සමත් වෙලා ඉන්න Shih Tzu. මොයාලා හරි ම බුද්ධිමත්, හරි ම කරුණාවන්ත, ස්වාමියාට හුඟක් ආදරය කරන බව්වො…

බවුවොන්ට අහිතකර ආහාර වර්ග 14 ක් (14 harmful foods for your dog/puppy)

අපි කලින් ලිපියකින් කතා කලා අපේ බවු යාලුවොන්ට ආරක්ෂිත කෑම වර්ග ගැන. ඒ ගැන විස්තර මෙතනින් බලන්න පුලුවන්. ඉතින් අද අපි කතා කරන්න අපේ බවුවන්ට නොදිය යුතු ආහාර වර්ග ගැන. මේ ආහර වලින් නරක බලපෑමක් මිනිස්සු වුන අපිට නැහැ. හැබැයි…

බවුවන් සඳහා ආරක්ෂිත කෑම වර්ග 14 ක්(14 Healthy Foods for your dog/puppy)

අපි සාමාන්‍ය‍යෙන් කරන දෙයක් තමයි අපි කන කෑම ජාති, අපි කිව්වෙ මිනිස්සු කන කෑම ජාති බව්වොන්ටත් දෙන එක. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි අපි මතක තියාගන්න ඕන බවුවොන්ගේ ආහාර ජීරණ පද්ධතිය අපේ ආහාර ජීරණ පද්ධතියට වඩා වෙනස් කියන එක. මේ වෙනස…

Rottweiler – රොට්වයලර්

රොට්වයලර්(Rottweiler) බව්වෙක් දැක්කම අපිට දැනෙන පලමු හැඟීම තමයි බය ඒවගේම ශක්තිමත් කියන එක. ඒ කොහොම උනත් රොට්වයලර් කියන්නේ අද වන විට ලෝකයේ ජනප්‍රියම සුරතල් සතෙක්. ඒවගේම මෙයාලා පවුලේ ආරක්ෂකයෙක් විදිහට වැඩ කරන්නත් හරිම දක්ෂයි. ඒකට මෙයාලගෙ ශරීර ශක්තිය වගේම බුද්ධිමත්…

Pembroke Welsh Corgi – කොර්ගි

හුරුබුහුටි සුරතලෙක් කියන්නෙ අපි කාටත්   හිත නිවන බැඳීමක්.ඒ නිසාම  අදත් අපි  කතාකරන්නෙ සුනඛ ලොවේ හැඩකාර රුවැත්තියක් ගැනයි.හරිම ක්‍රියාශීලී වගේම ජවසම්පන්න Welsh Corgi නැත්නම් Pembroke Corgi කියන්නෙ සුරතල් සුනඛ විශේෂයක්. Pembroke Welsh Corgi බව්වෙක්  කියන්නෙම බොහොම හැඩකාර විසේකාර සුරතලියක් කිව්වොත්…

Siberian Husky – සයිබීරියන් හස්කි

අද අපි කතා කරන්නෙ තවත්  බුද්ධිමත් බව්වො පිරිසක් වෙච්ච සයිබීරියන් හස්කිල‍(Siberian Husky)ගැන. මෙයාලා හුඟක් වේගවත්, වෘකයින්ගෙ රූපයට හුඟක් ම සමානකම් දක්වන බව්වො ජාතියක්. ලෝකයේ පැරණිතම සුනඛ වර්ග අතරින් එකක්වන මෙයාලා, හුඟක් ක්‍රියාශීලී, සෙල්ලමට කැමති, මිනිස්සුන්ට හුඟක් උදව් උදව් කරන බව්වො…